ඉ න්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රිච්ටර් මාපක 6.4ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. පළමු භූ කම්පනයේ විනාඩි කිහිපයකට පසුව තවත් භූ කම්පන දෙකක් ද වාර්තා වී තිබෙනවා.
රි ච්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් නවසීලන්තයේ උතුරු දුපත් ආසන්න මුහුදේ සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
පැ සිෆික් සාගරයේ රිචටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා. පැසිෆික් සාගරයේ ලෝයල්ටි දූපතට ගිණිකොන දිගින් පිහිටි මුහුදු තීරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉ න්දුනීසියාවේ ජාවා දූපතේ රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයෙන් අනතුරුව ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන…