![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉ න්දුනීසියාවේ මීට ස්වල්ප මොහොතකට පෙර රිච්ටර් මාපක 6.0ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ලොව පුරා භූ කම්පන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ප්‍රධාන ජාත්‍යන්තර ආයතනවලින් එකක් ලෙස සැලකෙන ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) විසින් නි…
රි ච්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් මියන්මාරයේ සිදු වූ භූ කම්පනය පරමාණු බෝම්බ 300කට අධික සංඛ්‍යාවකට සමාන ශක්තියක් මුදා හැර ඇති බව ඇමරිකානු භූ විද්‍යාඥ ජෙස් ෆීනික්ස් පවසා තිබෙනවා.
මි යන්මාරයට බලපෑ ප්‍රභල භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊ යේ (28) මියන්මාරය සහ තායිලන්තය ආශ්රිත රටවල් කිහිපයකට රිච්ටර් මාපකයේ ඒකක 7.7+ ඉක්මවූ දරුණු භූකම්පනයක් ඇතිව තිබුණා.
න වසීලන්තයේ ස්නේරස් දූපත්වලට වයඹ දෙසින් පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ද කුණු පැසිෆික් සාගරයේ ඕස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනුවාටු දූපත දුපතේ රික්ටර් මාපක 7.3ක භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
දකුණු පැසිෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් පුපුරා යාන නිසා රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීම් ඊයේ (15) දිනයේ දී නිකුත් කර තිබුණා. ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොණ…
ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 6.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
ඊ යේ (29) රාත්‍රී 7.14ට පමණ දිවයිනේ නැගෙනහිර වෙරළේ ඊසාන දිශාවට කිලෝමීටර 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඉ න්දුනීසියාවට රිච්ටර් මාපල 7.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අ ද (22) උදෑසන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර ආශ්‍රිතව රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එරට වේලාවෙන් උදෑසන 9.15ට පමණ සිදු වූ මෙම භූමිකපාවේ ප්‍රබලත්වය පළමුව රිච්ටර් මාපක 6ක් ලෙස…
ඉ න්දියානු සාගරයේ අන්දමන් දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේට්න්තුව නිවේදනය කර සිටිනවා.
අ ද(31) අළුයම 2.59 ට පමණ නුවර එළිය වලපනේ ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ප සුගිය 19 වන දින මහනුවර ප්‍රදේශ ගණනාවකටම බලපෑ භූ කම්පනයෙන් පසුව අද උදෑසන 7ට පමණ ද පොළොවේ යම් කපනයක් ඇති වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කියා සිටිනවා.
රු සියාව සහ ජපන් මුහුදේ රිච්ටර් මාපක ඒකක 6.9ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. රුසියාවේ කුරිල් දූපතට කි.මී 99ක් දුරින් මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. ජපානයේ කාලගුණ විද්‍යා …
නැ ගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ රික්ටර් මාපක 7.5ක විශාල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ මෙහි බලපෑම ඕස්ට්‍රේලියාව වෙත ද දැනී ඇති බවයි. පැපුවාහි අබේපුර නගරයට කිලෝමීටර 240 ක්…
නැ ගෙනහිර ඉන්දුනීසියාවේ ටිමෝර් දූපතේ කූපම් නගරයේ සිට කිලෝමීටර 133 ක් වයඹ දෙසට වන්නට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.