1994 PC 1 නමැති අධික වේගයෙන් ගමන් කරන විශාල ග්‍රාහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. මෙම ග්‍රාහකය පැයට සැතපුම් 43,754.47ක වේගයකින් පෘථිවියට සැතපුම් මිලියන 1.2ක් දුරකින් ගමන් කරන බවයි නාසා ආයතනය වැඩි දුරට…
මෙ ම මස 18 වනදා සිට දීප්තිමත් ධූමකේතුවක් ශ්‍රී ලාංකිකයන්ට දකගත හැකිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මෙය වසරේ දීප්තිමත්ම තරුව ලෙස හඳුන්වා දී තිබෙනවා.
ගෝ ලීය උණුසුම් තත්ත්වය ඉහළ යාම හේතුවෙන් තව දශකයකින් ඇමරිකාවේ වෙරළාශ්‍රිත නගරවලට ඉතා දරුණු ජල ගැලීම්වලට අඛණ්ඩව මුහුණදීමට සිදුවනු ඇති බව, නාසා ආයතනය වෙනුවෙන් මුහුදු මට්ටම විචලනය පිළිබඳව පර්යේෂණ සිදු කරන හවායි විශ්ව විද්‍යාලයේ විද්…
හි ඟුරක්ගොඩ ප්‍රදේශයේ හිඟුරන, පාසිහවැව, බුබුළ, රජ ඇළගම, රජ ඇළ, උණගලාවෙහෙර යන ග්‍රාම නිලධාරී වසම්වල පොළොවේ පැලීම් ඇති වී තිබෙනවා.
අ මෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ අඩි 1870ක දිගින් යුතති විශාල ග්‍රාහකයක් අද රාත්‍රියේ දී පෘථිවියේ සිට සැතපුම් මිලියන 3.1ක දුරක්න් ඇඳී යාමට නියමිත බවයි. එහි වේගය පැයට සැතපුම් 11.000ක් බවයි එම ආයතනය පවසන්නේ. මෙම ග්‍රාහකය 163348 (200…
ඉ කුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයට පසුව අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් නැවත සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා. දශක …
ත්‍රි කුණාමලයේ සිට කිලෝමිටර් 650ක් පමණ දුරින් පිහිටි බෙංගාල බොක්ක මුහුදු කළාපයේ භුමිකම්පාවක් සිදුව තිබෙනවා. මෙරට වේලාවෙන් ඊයේ (05) රාත්‍රි 10.48 පමණ සිදුවු අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමිටර් 10ක් ගැඹුරින් සිදුව තිබෙනවා.