හෙට සිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
කො රෝනා වසංගතය හේතුවෙන් මෙරට තුළ පනවා ඇති සංචරණ සීමා ඉවත් කර ලබන ඔක්තොබර් 01 වනදා සිට රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් රාජකාරියට කැඳවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඊ යේ (16) දින සිදු වූ කැබිනට් සංශෝධනයක් සමඟම අධ්‍යාපන අමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ද, විදේශ ඇමති ධූරය ජී.එල්. පීරිස් මහතාට ද, සෞඛ්‍ය ඇමති ධූරයට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද, ප්‍රවාහන ඇමති ධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද,…
බැ සිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරීමේ දී අමාත්‍ය ධූර කිහිපයකම විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
න ව රජයේ පළමු කාර්යය ලෙස, මුළු රටම අවුල් ජාලාවක් බවට පත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට වැඩිම මනාපයෙන් තේරී පත් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
දි න 11 ක වැඩ වර්ජනයෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සිය රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සිට නැවතත් කොරෝනා වෛරස ව්‍යාප්තියට සක්‍රීයව දායක වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය සලකා බලා ලොව විශාලතම තාක්ෂණික සේවා සැපයීමේ සමාගම වන ගූගල් සමාගම සිය සේවකයින්ට නිවෙස්වල සිට රාජකාරී කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා.
ම හජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියළු බෝවන රෝග පාලන රාජකාරි වලින් අද (19) සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය (17) සිට තමන් කොවිඩ් - 19 පාලන රාජකාරී වලින් ද ඉවත්වන බව ප්‍රකාශ කලා.
ත මන්ට නීතියේ රැකවරණය නොමැතිව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන යන කටයුතුවලට සහභාගී විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත් වීමටතීරණය කර තිබෙනවා.
ප වතින නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණි 13,000ක තරම් පිරිසකට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගියා. එහෙත් එම අහිමි වූ අවස්ථාව නැවත ඔවුන්ට ලබා දීමට තීරණය කර ඇති බව ගුවන…
දැ නට රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමට රජය මේ වන විටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කර රාත්‍රී 8.00…
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කළ ඉල්ලීමකට අනුව අධිකරණ කටයුතු සීමා කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ අරමුණින්. මෙම තීරණයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවර…