හි ටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා. ඒ 2018 වසරේ ඔක්තෝබර් 11 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර දුමින්ද සිල්වා ඇතුළු පිරි…
සිං හලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය රටෙන් පළා යාමට සූදානමක් ඇති බව තම සංවිධානයේ අභ්‍යන්තර තොරතුරු හරහා තහවුරු කර ගෙන ඇති බවයි.
හි ටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට සිංහල සංවිධානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම හා චේතනාන්විතව මිනීමැරුම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝම…