සි දු කරන වැරදිවලට ලකුණු අඩුකරගෙන යමින් රියදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ සඳහා වූ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි අමාත්‍යාවරයා කියා සිටින්නේ.
දැ නට පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත්‍ර සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබන වසරේ සිට ශ්‍රී ලංකා යුධ හමුදාවට භාර දීමට අවධානය යොමුව තිබෙනවා.
ප සුගිය රජය විසින් 2017 වර්ෂයේ දී ගත් තීරණයක් අනුව රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශවයක් මන්ගින් ද ඉටු කර ගැනීමට හැකියාව ලබා දී තිබුණා. එහෙත් එම බාහිර පාර්ශව විසින් සිදු කරන විභාග අව…
ප්‍ර වාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණවලට Online හරහා දින වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේ.එස්.එම්. සමරසේකර මහ…
රි යදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකය ගැනීමට යාමදී සිදුවන දුෂ්කරතා ගැන උපුටා ගත් සටහනකි. "ලයිෂන් මෙඩිකල් එක ගන්න කට්ට කවන මාතර ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරුම පුදුම පෝලිම අපේ රටේ රාජ්‍ය සේවය කොයි තරම් කාර්යක්ෂමදැයි කියා මාතර …
හ දිසි අනතුරු ගැන දවසෙන් දවස අහන්න ලැබෙන්න එතරම් හොඳ ආරංචි නම් නෙමේ. මාරක රිය අනතුරු දැන් බෙහෙවින් වැඩිවෙලා. රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය තමයි මේ ගොඩක් රිය අනතුරුවලට හේතුවෙලා තියෙන්නේ.