තම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ඉල්ලමින් නුවරඑලිය බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ රියදුරන් අද (01) වැඩ වර්ජනයක නිරතවෙමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා.
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත බව පැවසෙනවා.
අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට නිදිමත අවස්ථාවලදී මඳක් විවේක ගැනීම සඳහා ස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා. එය ලබන ජනවාරි මාසයේ දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට නියමිත වනවා.
ර ථවාහන ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි සඳහා මෙතෙක් පැවති දඬුවම් ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට අද පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණා. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පසුගිය මැයි 07 වෙනි දින පාර්ලිමේන්තුවට…