ඉ න්ධන මිල ඉහළ දැමීමෙන් විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර අතට හැරීමට ඉඩ ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පෙන්වා දෙනවා.
ඉ න්ධන මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇත්තේ ලබන පෙබරවාරි මාසය වන තෙක් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.