මෙරට පවතින ඩොලර් හිඟය යන් තාක් දුරට හෝ අඩු කර ගැනීමට වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසනවා. එමඟින් ඩොලර් බිලියන 8ක මුදලක් වහාම උපයා ගැනීමට අදහස් කරන බවයි පැවසෙන්නේ.
ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉරාක ජනරහයේ බැග්ඩෑඩ් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය ම…
ලංකාවේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පෞද්ගලික බැංකු ගණනාවකම විනිමය අනුපාත ලෙස ඩොලරයක සඳහා රුපියල් 260ක මිලක් සඳහන් වනවා.
විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය අනුව විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලරයක් සඳහා රුපියල් 38ක…
සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිපත්ති මාලාවෙහි කොටසක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුව, විදේශ විනිමය ගනුදෙනු එක්…
දින තුකට ප්‍රමානවත් ගෑස් තොගයක් ගොඩබෑමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (07) සවස ඩොලර් නිකුත් කර තිබෙනවා. ඒ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක ප්‍රමාණයක්.
සිංගප්පූරුවෙන් පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් මෙම නෞකාවේ ඩීසල් තොගය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයක් පැවතියා.
ඉදිරි කාලය වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන හතරක් රැස්කර ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හදිසි හමුවක් කැඳවා ඇති බව ආරංචි මාර්ග පවසනවා. ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිල…
ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායකවරයා පවසනවා. රටේ ඇති විය හැකි ආහාර හිඟය පිළිබඳවත්, ව්‍යාපාර කඩා වැටීම් පිළිබඳවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා. සම්පූර්ණ විස්තරය පහතින්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත…
ලං කාවේ ඇතැම් වාණිජ බැංකු ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 7%ක පොලියක් නියම කර තිබෙනවා. මෙය පෙර පැවතියේ 2%ක පමණ පොලියකටය.