කොරෝනා මර්දනයට බෙහෙත් කරලක් නිපද වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මඟින් මුළු රාජ්‍ය සේවයම වර්ජන රැල්ලකට යොමු කරමින් වර්තමාන රජය කටයුතු කිරීමට එරෙහිව 2022 පෙබරවාරි 21 වෙනි සදුදා දින සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුව එම සංගමය ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අත්හිටවනු ලැබුවා. වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය අඟහරුවාදා දින රජයේ…
ප ශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් දැනට මතුවී ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනයට විරෝධය පල කර ස…
දි වයින පුරා වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් හෙට දින (2021.12.21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංගමය පවසන්නේ.
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික්ක 5ක සංකේත වැඩ වර්ජනයක් අද ක්‍රියාත්මක කරනවා. ඒ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ අර්බුදය මුල් කර ගනිමින්.
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශීය වෛද්‍ය සායනවලට අකුල් හෙළමින් සිටින බවත් ජනතාවට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය අහිමි කරමින් සිටින බවත් දේශීය හා ආර්යුවේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව අවධාරණය කරනවා. එම සංගමය පවසන්න…
පි ළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති Pablociclib නම් ඖෂධය තත්ත්වයෙන් බාල බවත්, ඇසුරුම් ප්‍රමිතියට අනුකූල නොවන බවත් පිළිකා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට සංකූලතා ඇති වීමට ඉඩක් ඇති බවයි.…
ශ්‍රී ලංකාව පුරා සීඝ්රයෙන් කොවිඩ් වෛරසය පැතිරයන තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා මේ වන විට රතු කට්ට පැන ඇති බැවින් වසංගතය පාලනය කිරීමට සමාජයක් ලෙස එක්ව ක්‍රියාකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
කො ළඹ නගරයේ ජනතාවට ඕනෑම වෙලාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට දුරකතන අංක ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කො විඩ් -19 වෛරසය දරුණු ලෙස හිස එසවීමට පටන් ගෙන ඇති මෙවන් අවස්ථාවක ඒ පිළිබඳව දත්තයන් නිසියාකාරව බෙදා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වෛ ද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට පත් කිරීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කටයුතු කර තිබෙනවා.
ක ළුතර තරු පන්තියේ හෝටල්වල නිරෝධායනයට යොමු කර ඇති විදේශයෙන් පැමිණි පිරිස්, කොවිඩ් 19 පුද්ගලයින්ට වැළඳී ඇති දැයි පරීක්ෂණ සිදු කරන වෛද්‍ය කණ්ඩායම් සඳහා සහයෝගය ලබා නොදෙන බව වෛද්‍යවරු චෝදනා කරනවා. එසේම එම පිරිස් අතර සිටින සමහර පු…
වෛ ද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුකරගෙන ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා.