ජනවාර්ගික ගැටලූවට විසඳුම් ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් ලිවීමට දමිළ පක්ෂවල් සාකච්ඡා පැවැත්වුවා.
කො රෝනා වයිරසය ආසාදිත රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර එම වර්ධනය අනුව ඒ ඒ ප්‍රදේශ රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් වෙන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරනවා. ඒ අනුව රෝ…