කොළඹ දිස්ත්‍රික්කයේ සියළු විහාරස්ථාන, ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීම අරමුණු කරගෙන ඩෙංගු රෝග මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
කො ළඹ සහ තවත් දිස්ත්‍රික්ක 6ක ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කළුතර, මහනුවර, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර අනෙකුත් දිස්ත්‍රික්කයි.
ග ම්පහ ද්සිත්රික් මහ රෝහලේ කොරෝනා රෝගීන් බහුල වීම නිසා ඇති වී තිබෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳව එහි උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය තිරුමාවලවන් මහතාගේ ෆේස්බුක් ගිණුම වෙත පණිවිඩයක් යො…
කො රෝනා ව්‍යාප්තිය බහුලව දක්නට ඇති ප්‍රදේශ සලකා බලා ඉදිරියේ දී දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමට හැකියාව ඇති බව කොරෝනා වයාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව…
කො විඩ් ආසාදිතයින් මෙරට තුළ හමු වීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේ දී 2672ක් ලෙසින් ආසාදිතයින් වාර් තා වුණා.
මු ළු ගම්පහ දිස්ත්‍රික්කයටම අද (21) රාත්‍රී 10සිට සඳුදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කල බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
සී ඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව ප්‍රාන්ත 17කට අයත් දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසාදමා තිබෙනවා. එසේම සියළුම මගී දුම්රිය සේවා සහ අන්තර් ප්‍රාන්ත බස් රථ සේවා මාර්තු 31 වන දා තෙක් අත්හිටුවා තිබෙනවා.…
පා ර්ලිමේන්තු මහ මැතිවරණය ළඟා වෙත්ම මැතිවරණ උණුසුම ඉහළ යාමක් දකින්න ලැබෙනවා. මෙම උණුසුම හමුවේ ඇතැම් පිරිස් තම තමන්ගේ ලාභ ප්‍රයෝජනය උදෙසා නොයෙක් අකටයුතුකම් සිදු කිරීමත් බහුලව දක්නට ලැබෙන කාරණයක්. සමහරක් පිරිස් මැතිවරණයට ඉදිරිපත…
ප වතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. ආපදා කළමනාකරණ මධ්…