2 0 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බොහොමයක් කරුණු මෙම ව්‍යවස්ථාවෙන් අහෝසි වී තිබෙනවා.
පා ර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබුවා. මෙසේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන් හැත්තැ දෙදෙනෙකුට (72) ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහි…