තැලිසීමියා රෝගයටත් වඩා භයානක රෝගයක් රට පුරා පැතිරෙමින් ඇති බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩුලිප් පෙරේරා මහතා පවසනවා. "නියුරෝෆයිබ්රොමැටොසිස්" නමින් හඳුන්වන මෙම රෝගය ද දෙවම්පියන්ගෙන් දරුවන්ට ඇතිවන රෝගයක් බවයි පැවසෙන්න…
කො විඩ් 19 වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවේ තවත් මාරාන්තික දිලීර රෝගයක් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා.