ච ර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ශ්‍රියාණි සමරවීර මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෛද්‍ය නිර්දේශවලින් තොරව සමේ රෝග සදහා ක්‍රිම් වර්ග භාවිතයෙන් වලකින ලෙසයි.
තැලිසීමියා රෝගයටත් වඩා භයානක රෝගයක් රට පුරා පැතිරෙමින් ඇති බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩුලිප් පෙරේරා මහතා පවසනවා. "නියුරෝෆයිබ්රොමැටොසිස්" නමින් හඳුන්වන මෙම රෝගය ද දෙවම්පියන්ගෙන් දරුවන්ට ඇතිවන රෝගයක් බවයි පැවසෙන්න…
කො විඩ් 19 වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවේ තවත් මාරාන්තික දිලීර රෝගයක් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා.