ලො ස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් 1969 සිට 1988 දක්වා අවුරුදු දහනවය තුළ දරු උපත් මිලියන 56කට වැඩි ගණනක දත්ත අධ්‍යයනය කර ත්බෙනවා. මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයන්ට තහවුරු වී ඇත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශ…
ස මාජ මාධ්‍ය ඔස්සේ පලවන නොයෙක් ඡායාරූප ගැන බොහෝ දෙනා කතා බහට ලක් කරනවා. ඒ අතරිනුත් සංවේදී ඡායාරූපවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණය විශාලයි. මෑත දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින අය ගැන පළ කෙරුණු හෙළිදරව්වක් තම…
ද රුවන්ගේ නොතේරුම්කමට සිදු කරන සමහර දේවල් නිසා ඉතා භයානක දේවල් සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසාම තමයි දෙමව්පියන් හැම විටම දරුවන්ට හොඳ නරක කියා දෙමින් එයාලාගෙ ළඟින්ම ඉන්න අවශ්‍ය. දරුවන්ගේ ළමා වයසෙදි දඟ වැඩ කරන එක නම් ස්වභාවික දෙයක්. …