ජ නාධිපති ලේකම් කාර්යාලය විසින් මීට පෙර සියළුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණේ එම රාජ්‍ය ආයතනවලට කිසිදු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් පත් නොකරන ලෙසටයි. එම දැනුම් දීම නොතකා ඇතැම් රාජ්‍ය ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරුන් පත් කරනු…
ජ නප්‍රිය ගායක දෙපළක් වන භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යන දෙදෙනාද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ සංචාරක ක්ෂේත්රයට අනුබද්ධ ආයතන වල අධ්යක්ෂ මණ්ඩල තනතුරුවලට පත්කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී…