පසුගිය 15 වන දින අලෙවි චක්‍රලේඛ අංක 1043 මඟින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා අලෙවි කළයුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන් අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර …
අද සහ හෙට දිනයන් හිදී ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල්වලට ඒකරාශී නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට දැනුම් දී තිබෙනවා.
ඉදිරි පැය 48 ඇතුළත් ඩීසල් ලබා දීමට රජය කටයුතු නොකළහොත් පෞද්ගලික බස් රථ 15,000ක පමණ ධාවනය නතරවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
සිංගප්පූරුවෙන් පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඩොලර් හිඟය හේතුවෙන් මෙම නෞකාවේ ඩීසල් තොගය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයක් පැවතියා.
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති අමාත්‍යවරයාගෙන් දෙවන වරටත් ඉල්ලීමක් කර තිබුණා.
විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් අද දිනයේ දී බලශක්ති අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් ලබා දීම හේතුවෙන් නෞකා දෙකකින් ඩීසල් මෙට්‍රික් ටොන් 35,0…