ඉ කුත් ලෝක කුසලාන ක්රිකට් අවසන් මාහා තරඟයේදී එංගලන්තය ලකුණු ලබාගැනීමේ අසීරැ අවස්තාවක සිටි මොහොතක නවසීලන්තය විසින් සිදු කරන ලද පන්දු හුව මාරුවක් අතරදී පන්දුව බෙන් ස්ටෝක්ගේ පිත්තේ වැදී 4 සීමාව කරා යොමුවුණා. මේ අනුව විනිසුරුවරයා…
කි සිදිනක අමතක නොවන ක්රිකට් අවසන් මහා තරඟයක් තමයි මෙවර අපට දැකගන්නට හමු වුණේ. එම අවසන් මහා තරඟයේ දී ප්රධාන විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන දුනෙක් තීන්දුවක් වැරදි නිසාවෙන් එංගලන්තයට ජය හිමි වූවා යැයි බොහෝ කතා බහට ලක් වු…
ඊ යේ (14) ක්රිකට් ලෝක කුසලාන තරඟය ආරම්භ වීමට ප්රථමයෙන් ක්රීඩා පිටියේ සිදු වූ සිදු වීමක් බොහෝ දෙනාගේ කතා බහට ලක් වී තිබෙනවා. ඒ කුමර් ධර්මසේන විනිසුරුවරයා සහ එංගලන්ත ප්රවේගකාරී පිතිකරුවෙකු වන ජේසන් රෝයි අතර සිදුවන සුහද කතා…
කු මාර් ධර්මසේන, එංගලන්ත ඉන්දියා දෙවන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තයේ ජේසන් රෝයිට ලබා දුන් තීරණය හේතුවෙන් දැඩි කතාබහට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්රිකට් ක්රිඩාංගනයේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින …
ලෝ ක කුසලාන ක්රිකට් තරඟාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේ ශ්රී ලාංකික විණිසුරු කුමාර් ධර්මසේන විසින් ලබාදුන් තීන්දුවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එංගලන්ත ක්රීඩක ජේසන් රෝයි අසාධරණ ලෙස දැවී ගිය ක්රීඩකයකු…