ග්‍රා මීය යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතීන ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසා තිබෙනවා.
දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරනවා. ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග ඊයේ(22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතු…
“සරුසාර කිතුලයි - තිරසාර රටයි” තේමා කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග එළිදැක්වේ.
ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් හවුල් කර ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම විසින් ගෝලීය ඩිජිටල් වේදිකාවක් සකස් කර තිබෙනවා. නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය…
ග ම්පහ දිස්ති‍්‍රක්කයේ පමණක් බෞද්ධ විහාරස්ථාන 378ක සංවර්ධන කටයුතු සඳහා තමන් මූදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ආගම් භේදයකින් තොරව රට පුරා ආගමික ස්ථාන විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රති…