අදින් (24) අවසන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ සාකච්ඡාවලින් පසු ඉදිරි සතියේ දී ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම්ව සිටිනවා. එම කණ්ඩායම පවසා ඇත්තේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවී…
එ ළඹෙන දෙසැම්බර් මස 9-10 දිනවල ඇමරිකා එකසත් ජනපදයේ පැවැත්වීමට නියමිත "ප්රජාතන්ත්රවාදී සමුළුවට" ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.