කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේ දී අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ වන විට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 50%ක්ම ඔමික්‍රෝන් …
ලො ව මේ වන විය සීග්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමඟ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද පුද්ගලයෙකුට එකවර ආසාදනය වුවහොත් එයින් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් ඇති බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායම…
මෙ රට තුළ ඩෙල්ටා උප ප්‍රභේද ගණනාවක් බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණය කර ගෙන තිබෙනවා. දැනටමත් උප ප්‍රභේද 2ක් සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
ප සුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙරට අළුතින් ව්‍යාප්තවන බවට හඳුනාගත් ඩෙල්ටා උප ප්‍රභේදය තරුණ පිරිස් අතර සුලභව පැතිර යන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජය…
ශ්‍රී ලංකාව පුරා සීඝ්රයෙන් කොවිඩ් වෛරසය පැතිරයන තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා මේ වන විට රතු කට්ට පැන ඇති බැවින් වසංගතය පාලනය කිරීමට සමාජයක් ලෙස එක්ව ක්‍රියාකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ඩෙ ල්ටා ව්‍යාප්තිය සීඝ්රයෙන් සිදුවන අතරතුර මේ වනවිට ඩෙල්ටා ආසාදනය වූ පුද්ගලයින් 292 ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.
ලො ව කිසිදු රටකින් හමු වී නැති ඩෙල්ටා ප්‍රභේද තුනක් මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබෙනවා. එම විකෘති ප්රභේදවල ප්‍රබලත්වය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ ප්රභේදයන් ක්‍රියාත්මකවන ආකාරය මෙතෙක් කිසි…
කො රෝනා වසංගතයෙන් දිනෙන් දින මිය යන පිරිස වැඩි වන බැවින් පවතින සංචරණ සීමා තවත් දැඩිකල යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා. ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇති මේ මොහොතේ ප්‍රමා…
චී නයේ ඩෙල්ටා කොවිඩ් වෛරස ව්‍යාප්තිය ඉතා සීඝ්රයෙන් සිදුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට චීනයේ ප්‍රාන්ත 15ක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තව ඇති බව සඳහන්. නැන්ජින් හි පිහිටි ලුකොව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි රුසියානු ග…
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් රෝගීන් වැඩි පිරිසක් ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් බව හෙලිවී තිබෙනවා. දිවයින පුරා සියළුම ප්‍රදේශවලින් ගත් සම්පල පරීක්ෂණවල දී මේ බව අනාවරණය කර ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය…
මා රාන්තික කොවිඩ් ප්‍රභේද මතුවීමට පෙර කොවිඩ් මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියළු රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදය වඩාත් දරුණු වීමට පෙර එය මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවි…
ඩෙ ල්ටා ප්‍රභේදය ආසාදිත පාසැල් සිසුවෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ එකොළොස් හැවිරිදි සිසුවෙක්.
දැ නට ඇති දත්ත වලට අනුව කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සිටින බවට සැක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවනවා.
ස යිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ 95%ක ප්‍රතිදේහ ගොඩනැගෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ලෝ කයේ දැනට සොයාගෙන ඇති සියළුම කොවිඩ් ප්‍රභේද ලංකාවේ ද තිබිය හැකි බව සෞඛ්‍ය අංශ බලධාරීන් ප්‍රකාශ කල ද වසංගත රෝග විද්‍යායතනය නිවැරදි තොරතුරු වාර්තා සපයා නොමැතිකමින් ඉදිරියේ දී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන…
කො රෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
කො ළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිර ගිය කොවිඩ් 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (15) දිනයේදී එම වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
ප සුගිය දිනවලදී 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ආශ්රිත පුද්ගලයින්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ජාන විකෘතිතා ඇති යැයි සැක සහිත සාම්පල 14ක් සොයා ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්…
ඉ දිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බව ලොව ප්රමුඛ පෙළේ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය රට තුළ වේගයෙන් පැතිර යන බැවින් මෙසේ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි මාහාචාර්යවරයා …