පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඔහුගේ ධූරය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එරට විපක්ෂය මඟින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන්.
කො විඩ් 19 වසංගත රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම්ව පවතිනවා. ඒ අනුව ජනතාව කොවිඩ් රෝගයෙන් මුදා ගැනීම සඳහා දිවයිනේ සමස්ත පවුල් සංඛ්‍යාව ආවරණය වන පරිදි ප්‍රතිශක්ති වර්ධන දේශීය ඖෂධ …
ලො ව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක් නිපදවීමට ඉන්දියාව සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කො විඩ් 19 සියළු ආකාරයේ වෛරස් ප්‍රභේද සාර්ථකව විනාශ කළ හැකි විශිෂ්ටතම ඖෂධයක් ලාංකික අපට ද තව නොබෝ දිනකින් ලබා ගැනීමේ භාග්‍ය උදා වන්නේ යැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසනවා.
ස යිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයේ 95%ක ප්‍රතිදේහ ගොඩනැගෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
2 020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් දැඩි පරාජයෙන් පසුව එම පක්ෂයේ ප්‍රබලයින් තම ධූරවලින් ඉල්ලා අස්වී ඉවත්ව යාමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.
හ ත්වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට පැවැත් වූ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පව…
ඉ න්දියා පිල පරාජය වීමත් සමඟම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් නායක කෝලි ඇතුළු කණ්ඩායමට ගැන ඉතාමත් ප්‍රකෝපකාරීව හැසිරෙනු දක්නට ලැබුණා. ක්‍රීඩාලෝලියෙක් තම කෝපය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මේ විදියට.
අ ද දකුණු අප්‍රිකාව සමඟ පැවති තහ්රඟය කඩුළු 9කින් පරාජය වීමත් සමඟම ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අනෙක් කණ්ඩායම් පරාජය වන තෙක් බලා සිටිය යුතු තත්ත්වයක් එළඹ තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්…