දෛ නිකව රෝගීන් වාර්තාවන ප්‍රමාණය, ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපඳින්නේ නැති වීම ආදී කරුණු මත එළඹෙන උත්සව සමයේ දී මෙරට තුළ සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
දෛ නිකව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3200ක් පමණ බෙදා හරිනු ලැබූවත් ඊයේ දිනයේ දී ඊට අමතරව තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 600ක් බෙදා හැරි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.