අ ධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාවනැල්ලේ දෙවනගල ප්රදේශයේ එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ප සුගිය පළමුවනදා කොළඹ, වේල්ලවීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළසිරුර පිළිබඳව තොරතුරු දැනගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා තිබුණා.
කො රෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමිදානයට අවසර දෙමින් පසුගියදා රජය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.