මෙ වර අපො.ස.ස උසස්පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වන දින සිට දෙසැම්බර් 20 දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (30) මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
2022 වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබෙනවා.
2021 දහම් පාසැල් 6-10 ශ්‍රේණි විභාගය 2022 අප්‍රේල් 03 වන දින පැවැත්වීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්.
අද (12) සිට ඉදිරි දින 10ක කාලයක් අවශ්‍යතාවය මත විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව රජය ප්‍රකාශ කරනවා. ඒ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති දෝෂයන් යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 10ක පමණ කාලයක් ගතවන බැවින් යැයි කැබිනට් සම …
දි වයින පුරා පාසැල් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංශෝධිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කො විඩ් වසංගත තත්තවය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමා තිබූ 5 ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.
ප හ වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සං චරණ සීමා ජූනි මස 07වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරනවා. ඒ අනුව මැයි 31 සහ ජූනි 04 වන දිනයහි සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය අවලංගුවනවා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පන්දුවාර 20-20 තරඟාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ප ළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
අ ධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස පැවැත්වීමට බොහඕ දුරට ඉඩ ඇති බවත් එහි ප්‍රතිපල 2021 ජූනි මස වන විට ලබා දීමටකටයුතු කරනු ඇති බ්වත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
ර ට තුළ පවතින අහයපත් සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමීමට අදහස් කර නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් මහතා පවසා තිබෙනවා.
මෙ ම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
පා ර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටිනවා.
මැ තිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මැතිවරණය පැවැත්වීමට කලින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැදවීම සිදුකරන බවයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටින්නේ රජයේ සේවයන්ට දැනුම් දී තිබෙන්නේ මෙම මස 15 වන…
මී ට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබුණේ නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එය සනාථ කරමින් තවත් ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් පවසා සිටින්නේ එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා මීළඟ ජනාධිපතිවරණය …
" මේ දක්වා කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර නැති නිසා තමන්ද ඒ පිළිබඳව ඉක්මන් වෙන්නේ නැති බව"