ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවත් ඉන් දරුණු ප්‍රති විපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හෙ ට (15) දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු නතර කිරීමට සිදුවන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. ඒ තෙල් පිරිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අද දිනයෙන් අවසන් වීම හේතුවෙන්.
කො රොනා වෛරසය ආසාදනය වූ දරුවන්ට සති දෙකක් සති හයක් අතර කාලයේ දී බරපතල රෝගී තත්ත්වයක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසනවා.
ඊ යේ දිනයේ දී දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැණුනා. මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව ඇති දරුණුම කොවිඩ් ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා.
චී නයේ න්‍යෂ්ටික බලාගාරයක අනතුරුදායී තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත්තේ චීනයේ ගුවන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි තියයිශාන් නම් න්‍යෂ්ටික බලාගාරයයි.
මේ වන විට මෙරට සීඝ්රයෙන් පැතිරයන කොවිඩ් වෛරසයේ භයානකකම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරනවා. කලින් අවස්ථාවල දී කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වූ පසුව ඇතිවන නිව්මෝනියා තත්ත්වය දැන් රෝහල්ග තවීමටත් පෙර වැළඳී තිබීම එහි භයානකකම වි…
මේ වන විට ඉන්දියාවේ ඉතා දරුණු අන්දමින් කොරෝනා වසංගතය ව්‍යාප්තවෙමින් පවතින බැවින් එහි ජනතාවට ආහාර, ඇඳුම් වැනි මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීම තා දුෂ්කර වී තිබෙනවා. මේ හේතුව නිසාවෙන් ඉන්දියාවේ බොහෝ පිරිස් නීති විරෝධී ලෙස මු…
දි නකට කොරෝනා වාර්තා වූ කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වුණා. ඒ 17,279ක්. එසේම කොරෝනා ආසාදිතයින් 60,780 වූ වැඩිම ප්‍රමාණය වාර්තා වූයේ ඊයේ දිනයේ දීයි.
ග ත වූ පැය 24 තුල දී නව කොරෝන වෛරසය හෙවත් කොවිඩ් -19 ආසාදිත වූ රෝගීන් ප්‍රමාණයෙන් 80% ක ප්‍රමාණයක්ම වාර්තා වන්නේ යුරෝපය සහ අමෙරිකාවෙන්. එයිනුත් හරි අඩක්ම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.
කො විඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
කො රෝනා වෛරසය රට පුරා පැතිර යන වේගය වැඩි බවත් ය විශාල පිරිසක් අතර පැතිර ගියහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් උදාවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. එම සංගමය ප්‍රකාශ කරන්නේ කොරෝනා වෛරසය මේ වන…
අ ඩි 269 ක් (මීටර් 120) උසින් යුතු ජේතවනාරාමය ලෝකයේ උසම ස්ථූපයයි. මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල ද මෙය වනවා. මහසෙන් රජතුමා විසින් ( ක්‍රි.ව. 276 – 303 ) ඉදි කරවන ලද මෙම ස්ථූපයේ බුදුන් වහන්සේ පැළඳි …
ජ නාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වහාම විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යයනය කරගෙන යන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග අනාවරණය කරනවා. ඒ එල්.ටී.ටී.ඊ. ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල හා පාතාලයේ ප්‍රභල ඉලක්ක…