දි යණියන් තිදෙනෙක් සිටින පවුලක බාලම දියණිය අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් දඹුල්ල කළෝගහ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මියගිය දියණිය 07 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ශිෂ්‍යාවක්. ඇය තම සහෝදරියගේ යහළුවෙකුගේ දියණියකට ඉගැන්වීම් කටයුතු …
ඉ දුරාගාර සහ දිවුලපිටිය ප්‍රදේශවල තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමඟ ඔවුන්ගේ ආග්ය තොරතුරු විමර්ශනය කර තිබෙනවා.
ද ඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිලය ආසන්නයේ වැටි සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය යුද හමුදා සෙබලාට කොරෝනා රෝගය වැළඳී නොමැති බව වාර්තා වනවා. දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක කියා සිටියේ අදාල ස…
ද ඹුල්ල බස් නැවතුම්පොලේදී අද (04) යුද හමුදා සෙබලෙක් එකවර ඇඳවැටී මිය ගොස් තිබෙනවා. එම සෙබලා දඹුල්ල බස් නැවතුම්පොලේ පොදු වැසිකිලිය ඉදිරිපිට වැටි ඇති අතර ප්‍රදේශවාසීන් කිහිපදෙනක් එක්ව ත්‍රිරෝද රථයකින් දඹුල්ල රෝහල වෙත ගෙන ඇති බවය…
ද ඹුල්ල වෙළඳ මධ්‍යස්ථානය වෙත ගොවීන් විසින් අද එළවළු තොග ගෙනවිත් තිබුණත් ඒවා මිල දී ගැනීමට වෙළඳුන් නොමැති වීම නිසා කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඉන්පසු එම එළවළු තොග මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් ලක්ෂ …
ද ඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ 01 වැනිදා පැවැති මහා සභා රැස්වීමේදී විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙමින් පැවැති අතරමැදි වෙළෙඳාම හෙවත් නාඩි වෙළෙඳාම හා එළවළු කිලෝ පහට අඩුවෙන් අලෙවි…