පො ල්, පළතුරු ඇතුළු ප්‍රධාන ආහාර බෝගවලට ඉතා විශාල හානියක් සිදුකරන රිලවුන් සහ අනෙකුත් සත්ත්ව හානි පාලනයට ගත හැකි තිරසාර ක්‍රම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී ලාල්කාන්…
ඊ යේ (08) රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදු වී ඇති බව වාර්තාවනවා.
ස්වභාවිකව හානි සිදුවුණ සහ වන සතුන්ගෙන් හානිවන බෝග වර්ග හයක් සඳහා වන්දි ලබා දීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා.