2 021 දෙසැම්බර් මස 06 වන දින සිට 2022 ජනවාරි මස 10 දින දක්වා සයිප්‍රස් රාජ්‍යය බලායන සියළුම මගීන් එරට ගුවන් තොටුපළේ දී අනිවාර්යයෙන් PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.
ස යිප්රසයේ සිට මෙරටට පැමිණි විදෙස් ශ්‍රමිකයින් 45දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට විශේෂඥ කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ ඔවුන්ට වැළඳී ඇත්තේ මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයේ…