ගෑස් සිලින්ඩර නිකුත් කිරීම අප්‍රේල් 25 වනදා තෙක් නවතා දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියා. ඊයේ (20) දිනයේ දී ගෑස් නෞකාවක් මෙරටට පැමිණ තිබුණා.
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 4,199ක් සහ කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680 ක් ලෙස සටහන් වනවා.
මෙරට මුහුදු සීමාවේ නංගුරම් ලා තිබූ ගෑස් නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ඊයේ නිදහස් කර ගනු ලැබුවා. ඒ අනුව දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
ගෑ ස් බෙදා හැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයන් දි නිර්දේශයන්ට අනුකූලවම කටයුතු කිරීමටත්, අධිකරණයෙන් යෝජනා කර ඇති පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේ දී ඒ තුළ අඩංගු ගෑස්වල සංයුතිය සඳහන් ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමටත් ලිට්‍රො ගෑස් සම…
පා රිභෝගික සේවා අධිකාරියෙන් නියෝග කළ පරිදි වෙළඳපොලෙන් එකතු කල දෙසෙම්බර් 04 වන දිනට පෙර නිකුත් කල සීල් නොකැඩූ ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් ඉවත් කිරීම සඳහා මාස 10කට වැඩි කාලයක් ගතවන බව ලිට්‍රො ගෑස් සමාගම පවසනවා.
ගෑ ස් සිලින්ඩරයක් මිල දී ගැනීමේ දී ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥයන් දැනුම් දීමක් කර තිබෙනවා.
මෙ රට පවතින ගෑස් සමාගම් දෙක වන ලිට්‍රො සහ ලාෆ් ඔවුන් අද සිට වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩරවලට නව මුද්‍රාවක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.
අ ද (05) සිට කොන්දේසිවලට යටත්ව ග්රිහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කලා.
මේ දිනවල දිවයින පුරා වාර්තවන ගෑස් සිලින්ඩර් පිපිරීම සම්බන්ධයෙන් ඉන්ජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා මහතා අදහස් දක්වා තිබෙනවා.
ගෑ ස් සිලින්ඩරයක් පිපිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා. ඇය වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක්
අ න්තර්ජාල නාලිකාවකට එක්වෙමින් හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මහතා සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවයි.
ගෘ හස්ථ ගෑස් සිලින්ඩර්වල පිපිරීම් සිදුව ඇත්තේ එම වායු සංයුතිය වෙනස් වීම නේතුවෙන් යැයි මාධ්‍යවල පළවූ වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කරමින් රජයේ රස පරීක්ෂකවයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙ රට ස්ථාන කිහිපයකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායාමේ සිද්ධීන් එක දිගට වාර්තා වුණා. එසේ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගෙන තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වා…