ෆෙ න්ගල් සුළි කුණාටුව මේ වන විට ඉන්දියාව තුළට ඇතුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නි රිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව 2024 නොවැම්බර් 29 වැනි දින ප.ව 5.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 330ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 270 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.