කැ නේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඉන්දියාව ද ඇතුළත් කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව Anonymous නම් වූ සයිබර් ප්‍රහාරක කණ්ඩායම ප්‍රතිචාර දක්වා තිබෙනවා. රුසියාව ඉලක්ක කර ගනිමින් රුසියාවේ යුද කටයුතු අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර දියත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
ඉදිරි පැය 48 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක කාලයක් වනු ඇති බව අමෙරිකානු බුද්ධි අංශ පවසනවා. එම කාලය තුළ දී යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සිය හමුදාවන් යොදවනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ. ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලනාධිකාරිය විසින් …
‘ටැ මිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායමක් විසින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය …
w ww.zdnet.com වෙබ් අඩවිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් හතරක බැංකු වෙත සයිබර් ප්‍රහරයක් එල්ලවී ඇති බවයි . ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය හා කජිගිස්තානය ‘සයිලන්ස් හැකර්ස්’ නම් කණ්ඩායමේ සයිබර් ප්‍රහාරයකට…