රථවාහන අනතුරු නිසා නැතිවෙන ජීවිත බොහොමයි. නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා තමයි මේ රිය අනතුරු ගොඩක් සිද්ධ වන්නේ.
ති ස් වසරක් පමණ පැවති කුරිරු යුද්ධයේ දී යම් යම් අපරාධ සහ වෙනත් ක්රියාවන් සිදු වූවා යැයි පවසමින් හමුදා නිලධාරීන් බන්ධනාගාරගත කිරීම බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.