රේගු ආඥා පනත යටතේ අය කර ගනු ලබන, තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම්වලට ගෙවීම් කල යුතු සහ ගෙවීම් ලැබිය යුතු විනිමය ප්රමාණයන් පිළිබඳව රේගු අධ්යක්ෂක ජනරාල්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. …
අපනයන ඉපයීම් ශ්රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සහ එකී මුදල් ශ්රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් ශ්රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.
යුක්රේන ආක්රමණයට විරුද්ධව විදෙස් රටවල් බොහොමයක් මේ වන විට රුසියාවට සම්බාධක පනවමින් ඇති අතර එක්සත් රාජධානිය ද රුසියානු නෞකාවලට සිය වරාය වෙත පැමිණීම තහනම් කර තිබෙනවා.
වි දේශ මුදල් අත ඇති පුද්ගලයන්ට ශ්රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.