ජනතා විරෝධතා හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයන් නිසා රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (21) උදෑසන 5.00ට ඉවත් කල බව පොලීසිය පවසනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ සවස 6 සිට පැනවූ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 664 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
අද (02) පස්වරු 6 සිට ලබන සඳුදා (04) පෙරවරු 6 දක්වා පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂ ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා …
ලබන සඳුදා උදෑසන 6.00 වනතෙක් බලපැවැත්වෙන පරිදි පන්වා ඇති ඇඳිරි නීති කාල සීමාවේ දී අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල සේවය කරන සාමාජිකයන්ට ඔවුන්ගේ සේවා සඳහා ගමන් කිරීමට අවසර දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ පොලිස් නිවේදනය පහතින්
රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද (02) පස්වරු 6.00 ට පනවන ඇඳිරි නීතිය 04 වැනි සඳුදා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට (02) උදෑසන 6 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
නොසන්සුන්තාවයක් ඇති වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ඊයේ (31) පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5ට ඉවත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
කැළණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශවලට ද නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කොළඹ උතුර , කොළඹ දකුණ , මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කො විඩ් වසංගතය නැවතත් සීඝ්රයෙන් පැතිර යන නිසා ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයට අද (27) රාත්‍රී සිට ඇඳිරි නීතිය පැනවීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව දිනපතා රාට්ර්හී 11 සිට උදෑසන 5 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පනවන බවයි විද…
දැ නට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා උදෑසන 4 සිට ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 21 දින දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.
දැ නට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දින උදෑසන 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
කො රෝනා වෛරසය නිසා රට වසා දමා ඉදිරියට යාම අපහසු බව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ප්‍රකාශ කරමින් සිටින බවත් රට වසා නොදමා කොරෝනා පාලනය කිරීමේ මට්ටමට ලෝකය පැමිණ ඇති බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
නි රෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ දී කිසිදු විටක පොලිස් ස්ථාන මඟින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතියත් සමඟම ජනතාව පොලිස් ස්ථාන ව…
නි රෝධායන ඇඳිරි නීති කාලය තුළ මෙරට එන්නත්කරණය වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව මාධ්‍ය හමුවක් අද (22) පැවැත්වුණා. එහිදී දැක්වූ අදහස් පිළිබඳව සම්පූර්ණ විස්තරය පහතින්.
ඊ යේ (20) රාත්‍රී 10.00 සිට ලබන 30 වනදා අළුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළා. එසේ නි රෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී අවසර දී ඇති කාර්යයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව පහත කා…