2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එය 20යි 20 තරඟාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2 026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර එහි අනෙක් සත්කාරක රට වන්නේ ඉන්දියාවයි. ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටිනවා.
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඈතට ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව රැඳී ඇත්ත…
ඔ ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියව…
ඕ මානය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් දී ඔක්තෝබර් 17 වන දින ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ටහ්රඟාවලිය නැරඹීම සඳහා ප්රක්ෂකයින්ට අවස්ථාව සලසා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙ…
වි ස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17 වන් දින සිට නොවැම්බර් මස 14 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවත්වීමට නියමිතව තිබෙනවා.
මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියාව සහභාගී නොවීමේ වැඩි ප්රවණතාවයක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ත මන් වැරැද්දක් කරනැත්නම් තොප්ප්ය දා ගැනීමට උවමනාවක් නැති බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටිනවා. ඔහු මෙසේ පවසා ඇත්තේ මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිවරයා 2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩා…
ප කිස්තානයේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම වසරේ 20-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ එම රටවල ඉතා දරුණු ලෙස නව කොරෝනා වෛරසය පැතිර තිබීම හේතුවෙන්. මෙ…
අ න්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය (අයි.සී.සී) පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව (World Test Championship) අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි නිල එළිදැක්වීම නොබෝදා සිදු වුණා. මෙම තරඟාවලිය සඳහා අන්…
න වසීලන්තය සහ එංගලන්තය අතර පැවැත් වූ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට යොදා ගන්නා පන්දුව ක්‍රීඩා පිටියට ආවේ වෙනස්ම ආකාරයකට. එය ලෝඩ්ස් ක්‍රීඩාංගනයට ආ ආකාරය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය වඩාත් යොමු වුණා.
අ ද (14) ලෝක කුසලාන ක්‍රිකට් මහා තරඟයේ අවසන් මහා තරඟය පැවැත්වෙන දිනය. කිසිමදිනක ලෝක කුසලානය හිමි කර නොගත් කණ්ඩායම් දෙකක් කුසලානයට තරඟ කරනවා. ඒ නවසීලන්තය සහ එංගලන්තය. 1996 දිත් ලෝක කුසලානය ගත්තේ කවදාවත් ලෝක කුසලානයක් අරගෙන නැති…
2 019 ලෝක කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබන්නේ කුමන රට ද යන්න කාගෙත් අවධානය ලබා සිටින කරුණක්. ඒ ගැන නොයෙකුත් අනාවැකි පලවවනවා. ඉන්දියාවේ බලගතු මන්ත්රාචාර්ය වරයෙක් වන බබා රම්දේව් ද එවන් අනාවැකි පලකර තිබෙනවා. බබා රම්දේව් ස…
ක්‍රි කට් ලෝක කුසලාන තරඟ එන්න එන්නම උණුසුම් වෙමින් පවතිනවා. නොසිතූ මොහොතක ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති තරඟයෙන් ජය ගැනීම මේ උණුසුම තවත් වැඩි කලා. මෙවර තරඟාවලියේ දී සියලුම කණ්ඩායම් සියළුම ප්‍රතිවාදීන් සමඟ තරඟ වදින ආකා…