ස්වභාවිකව හානි සිදුවුණ සහ වන සතුන්ගෙන් හානිවන බෝග වර්ග හයක් සඳහා වන්දි ලබා දීමේ රජයේ වැඩපිළිවෙල ක්රියාවට නංවා තිබෙනවා.
මෙ රට දී නිපදවිය හැකි බෝග ආනයනය සීමා කිරීමට රජය පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව ශ්රී ලංකාව තුළ නිපදවිය හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේ දී මෙරටට ගෙන්වීම සීමා කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.