ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන නිසා යලිත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලබා දුන් ණය මුදල වානේ ආනයනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවට වූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතිනවා.
ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉරාක ජනරහයේ බැග්ඩෑඩ් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පොදු රාජ්‍ය ම…
ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඇති කරගත් ආරවුලක් මත එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි ව ගොස් තිබෙනවා.
පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් එම මණ්ඩලයේ සමාන්‍යාධිකාරී තනතුරට අණ පනත් නොතකමින් අචාර්ය සුසන්ත පෙරේරා පත් කිරීම විදුලි බල ක්ෂේත්රය දැඩි අර්බුදයකට ගෙන යමින් තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහු විසින් පත් කල සාමාන්යාධ…
ශ්‍රී ලංකාවේ ජනතාවට සිදුව ඇත්තේ අනුන්ගේ පව් ගෙවීමට බවත් මෙවැනි රටවල් තිබෙන්නේ අප්‍රිකානු රටවල බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පවසනවා.
දි න තුනක් තුළ මෙරට ඉන්ධන සංචිතයට ඉන්ධන මෙට්‍රික් ටොන් 116,000ක් එකතුවන බව පැවසෙනවා. ඉන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේ දී මෙරටට පැමිණ තිබුණ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව අද මෙරටට පැමි…
සෞ ඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන් සඳහා ගෙවීමට නියමිත රුපියල් බිලියන 12ක් (කෝටි 1200ක්) ගෙවීම මෙතෙක් පැහැර හැරීම හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයේ අංශ රැසක කටයුතු අඩාල විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වද් සංගමයේ සභාපති රවි ක…
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට සඳහා ඉතා සහනදායී කොන්දේසි යටතේ ආපසු ගෙවීමේ පදනම මත ඩොලර් බිලියන 3.6ක ණය මුදලක් ලබා දීමට ඕමාන් රජය ප්‍රතිඥා දී තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරනවා.
වි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සඳහා සමඟි ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් තේරීපත් වූ පාඨලී චම්පිකරණවක මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවනවා.