බැං කු නොවන මූල්‍ය ආයතන විසින් සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ ණය අයදුම්පත්, අසතුටුදායක ණය තොරතුරු වාර්තාවක් (CRIB) මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීමෙන් වැලකී සිටිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2021 අංක 4 යටතේ චක්‍රලේඛය…
ණ ය නොගෙවූ පුද්ගලයෙකුගේ ඇපකරුවෙකු වී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම සඳහන් වීම නිසා ණයක් ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුද්ගලයින්ට සහන ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප…