කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය විනාශ කළ හැකි තොප්පියක් නිපදවීමට විශේෂඥ වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතාට හැකිවී තිබෙනවා.
කොරෝනා මර්දනයට බෙහෙත් කරලක් නිපද වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබෙනවා.
ලොව සුප්‍රකට කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිණට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) බකිංහැම් මාළිගය විසින් නිවේදනය කර තිබෙනවා. මේ වන විට ඇය 95 වන වියේ පසුවනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන සියළුම මෘත ශරීර සඳහා පී.සී.ආර් පරීක්ෂණ අනිවාර්ය කරමින් පනවා තිබූ රෙගුලාසි ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මිනිස් සිරුරට පහසුවෙන් ඇතුල්විය හැකි තවත් වෛරස් කාණ්ඩ තුනක් පිළිබඳව විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. BANAL-103, BANAL-236 සහ BANAL - 52 යන නමින් මෙම වෛරස් කාණ්ඩ තුන හඳුන්වා දී තිබෙනවා.
නිව්යෝක් නගරයේ අපවිත්‍ර ජලය බැහැර කරන මාර්ග ආශ්‍රිතව අද්භූත කොවිඩ් ප්‍රභේදයක් පැතිරීමේ තර්ජනයක් මතු වී තිබෙනවා. මෙම අප ජල ප්‍රවාහන මාර්ගවල මීයන් බොහෝ දක්නට ලැබෙන අතර එම මීයන් මාර්ගයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බව බලධාරීන් පවසනවා.
බ්‍රිතාන්‍ය රජපවුලේ චාල්ස් කුමරුට නැවතත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. චාල්ස් කුමරුට 2020 මාර්තු මාසයේදී ද කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර ඔහු දෙවැනි වරටත් මෙලෙස කොවිඩ් වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ අ…
පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහින්ද අමරවීර අමාත්‍යවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ (02) සිදුකල පරීෂණවලින් අනතුරුව අද (03) දිනයේ දී මේ බව අනාවරණය කර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
කොවිඩ් වෛරසය ආසාදනය වුවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට සමාජය තුල තිබෙනවා ද හෝ පොකුරක් ලෙස පවතිනවා ද යන්න ගැන විද්‍යාත්මක සනාථ කිරීමක් තවත් …
ගර්භණී හෙදියන්ට කොවිඩ් ආසාදනය වීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට ගර්භණී හෙදියන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. මේ වන විට ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.
කොවිඩ් ආසාදිතයින් සහ ආසාදිතයෙක්ගේ සමීපතමයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙරටට පැමිණෙන විදේශිකයින් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබා ගත යුතු බවත් මෙරට සිටින කාලය තුළ දී කොවිඩ් ආසාදනය වුවහොත් ඒ සඳහා සිදුවන වියදම් ඉන් ආවරණය විය …
එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගේ විවාහ මංගල උත්සවයක් ආශ්‍රිතයෙන් කොවිඩ් පොකුරක් මතුව තිබෙනවා. මොවුන් දෙදෙනාගේ විවාහ දෙක විදු කර ඇත්තේ කමරාගොඩ රෝමානු කතොලික දේවස්ථාන භූමියේ දී වන අතර ඉන් අනතුරුව දෙවන දින මංගල උත්සවය දිවුලපිටිය ප්‍රසි…
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පැවසෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට යාමේදී සිදුකල පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මේ බව අනාවරණය කරගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් …
ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා. ඇය මේ වන විට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්රභේදයන් දෙක මිශ්‍ර වීමේන් සෑදුණු දෙමුහුන් වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. මෙම දෙමුහුන් වික්‍රියාව "ඩෙල්ටක්‍රෝන්' ලෙස විද්‍යාඥයින් විසින්…
ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලාරම්භය මීයන් යැයි චීන පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. විකෘතීන් බහුල ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරීමට වෙනත් ක්ෂීරපායීන් දායක වූයේ ද යන්න පිළිබඳව විද්‍යාඥයින්ට ප්‍රශ්නයක මතුව තිබුණා. ඒ අන…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.