යුක්රේනයට ආසන්න රටවල් කිහිපයකට ඇමරිකානු හමුදා සාමාජිකයින් 500ක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා. පෝලන්තය, රුමේනියාව, ජර්මනිය, ග්‍රීසිය ඇතුළු නේටෝ පාර්ශවයේ රටවල්වලට මෙසේ හමුදාව කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාව තමන්ට එරෙහිව "මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග" ගත් රටවල් ලෙස නම් කරමින් ඔවුන්ට එදිරිවාදිකම් කරන රටවල් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ආහාර උද්ධමනය පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 12 වන ස්ථානයට පත්ව තිබෙනවා. Trading Economics වෙබ් අඩවිය මේ බව සඳහන් කරනවා. ආහාර උද්ධමනය ඉහළම ප්‍රථම රටවල් තුන වන්නේ වෙනිසියුලාව, ලෙබනනය සහ සුරිනාම්ය.
ලෝ කයේ කාබනික පොහොර වගාව පිළිබඳව පවත්වන වාර්ෂික සම්මේලන වාර්තාවට අනුව ලොව සිටින රටවල් හතරක් දිගු කාලීන සැලසුමක් හරහා කාබනික පොහොර යොදා ගනිමින් තම ඉලක්ක වෙත ගමන් කරනවා. ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, තායිලන්තය සහ ඉන්දියාව එම රටවල් හතරයි…
ඔ මික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට පසුගිය 27 වනදා ශ්‍රී ලංකාවේ සංචාරක තහනමක් පැනවූවා. ඒ අනුව එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට මෙ…
ලො ව පුරා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් හමුවූ රටවල් පිළිබඳව පුවත් සේවාව මඟින් වාර්තා කර තිබෙනවා.
ඩෙ ල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික වූ 'ලැම්ඩා' නම් මාරාන්තික විකෘති කොවිඩ් ප්‍රභේදයක් ලෝකයේ රටවල් 30ක දැනටමත් අපෙතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කො විඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් නිපදවීමේ කටයුතු, මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ලබන…