මොරටුව ප්‍රදේශයේ ජනතා විරෝධතාවයක් හේතුවෙන් ගාලුපාරේ අවහිරතාවයක් මතුව තිබෙනවා. විරෝධතාකරුවන් මොරටුව නගර සභාව ද වටකර සිටින බවයි පැවසෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් රුසියාවේ නිශේධ බලය පාවිච්චි කිරීම හේතුවෙන් පරාජයට පත් වී තිබෙනවා. ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් සහ එහි හම…
පළාත් පාලන ආයතන වල නිල කාලය 2023 වසරේ මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ආ ණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ දීයි.
කො ළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමිටුවට සිය විරෝධය පළ කර තිබෙනවා.
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්රය විසින් යළි හරවා තිබෙනවා. ඒ අනුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ යළි එකතු වීමට ඇමරිකාව තීරණ…
පා නදුර නගර සභාවේ සභාපතිවරයාගේ නිල රථයේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමඟම පානදුර නගර සභාවේ සියළුම සේවක සේවකයින් PCR පරීක්ෂණයට යොමු කිරීමට අද පියවර ගනු ලැබුවා.
වී ඩියෝ තාක්ෂණය ඔස්සේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ලබන ජූනි 10 වැනිදා රැස්විය යුතු බවයි.
රා ජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නොබෝ දා ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කරනු ලැබුවා. ඒ කල්මුණේ …
රා ජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයෙන් ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස පිහිටුවා…