![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කොරෝනා වැළඳුණු සෑම පුද්ගලයෙක්ම ශරීරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා.
මි නිසුන්ගේන් සත්ත්වයින් කොරෝනා වෛරසය ආසාදනය වී නැවත එම සත්ත්වයින් හරහා මිනිසාට නව කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදනය විය හැකි බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. බල්ලන්, බළලුන්, මුගටියන් සහ හෙම්ස්ටර් මීයන්ට මිනිසුන්ගෙන් කොරෝනා වෛරසයා ආ…
ලො ව පුරා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් හමුවූ රටවල් පිළිබඳව පුවත් සේවාව මඟින් වාර්තා කර තිබෙනවා.
මෙ රට තුළ ඩෙල්ටා උප ප්‍රභේද ගණනාවක් බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණය කර ගෙන තිබෙනවා. දැනටමත් උප ප්‍රභේද 2ක් සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
පා සැල් ළමුන්ට වැඩි වශයෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා. එය 90%ක් වැනි ප්‍රතිශතයක් බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.