කොරෝනා වැළඳුණු සෑම පුද්ගලයෙක්ම ශරීරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා.
මි නිසුන්ගේන් සත්ත්වයින් කොරෝනා වෛරසය ආසාදනය වී නැවත එම සත්ත්වයින් හරහා මිනිසාට නව කොරෝනා වෛරස් ප්‍රභේද ආසාදනය විය හැකි බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. බල්ලන්, බළලුන්, මුගටියන් සහ හෙම්ස්ටර් මීයන්ට මිනිසුන්ගෙන් කොරෝනා වෛරසයා ආ…
ලො ව පුරා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් හමුවූ රටවල් පිළිබඳව පුවත් සේවාව මඟින් වාර්තා කර තිබෙනවා.
මෙ රට තුළ ඩෙල්ටා උප ප්‍රභේද ගණනාවක් බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණය කර ගෙන තිබෙනවා. දැනටමත් උප ප්‍රභේද 2ක් සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
පා සැල් ළමුන්ට වැඩි වශයෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා. එය 90%ක් වැනි ප්‍රතිශතයක් බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.
කො රොනා වෛරසය ව්‍යාප්තියේ බරපතල වර්ධනයක් සිදුවුවහොත් දෙසැම්බර් මස වන විට නැවතත් රට වසා දැමීමට සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
බ ස්නාහිර පලාත් සුළු පරිමාන මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරමින් පවස සිටින්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ මංගල උත්සව තහනම් නොකර සීමා පැනවීමක් පමණක් සිදු කරන ලෙසයි.
කො රෝනා මර්ධන එන්නතේ තුන් වන මාත්‍රාවත් ලබා ගත්තත් ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ එම් රගුනාදන් මහතා පවසනවා. එම නිසා එම එන්නතේ තුන්වන මාත්‍රාව ලබා ගත් පමණින් වෛරසය බෝ නොවේයැයි සිතා කටයු…
පො හොය දිනය ද ඇතුළත්ව පවතින දීර්ඝ සති අන්තයේ රටපුරා විනෝද චාරිකා ගමන්වල යෙදෙන නිසා පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ හැසිරීම ඉතා අසතුටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඊ යේ (27) සිදුකල පරීක්ෂණයෙන් තමන්ට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
කො රෝනා රෝගීන්ගේ වැරදි අවබෝධයෙන් සිටින නිසා ඕනෑම රෝගියෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකි යැයි සිතා සිටින බැවින් එවැනි වැරදි අවබෝධයන් බැහැර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් …
ලො ව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක් නිපදවීමට ඉන්දියාව සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කො ළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනෙකුට සහ හෙද කාර්ය මණ්ඩලයේ 105කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සී ඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වෛරස පාලනය සඳහා නගර පහළොවක කඩ සාප්පු සතියක් වසා දැමීමට එන නගරවල වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. එම නගර වන්නේ,
කො විඩ් 19 සියළු ආකාරයේ වෛරස් ප්‍රභේද සාර්ථකව විනාශ කළ හැකි විශිෂ්ටතම ඖෂධයක් ලාංකික අපට ද තව නොබෝ දිනකින් ලබා ගැනීමේ භාග්‍ය උදා වන්නේ යැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසනවා.
කො රෝනා වසංගතයෙන් දිනෙන් දින මිය යන පිරිස වැඩි වන බැවින් පවතින සංචරණ සීමා තවත් දැඩිකල යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා. ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇති මේ මොහොතේ ප්‍රමා…
කො රෝනා වෛරසයේ ඩෙල්ටා ප්රභ්රදයේ ව්‍යාප්තිය ඉතාමත් දරුණු ලෙස සිදුවෙමින් පවතින බැවින් නිකුත් කරනු ලබන සියළුම මාර්ගෝපදේශයන් නීතියක් බවට පත් කිරීමට නියමිතව තිබෙනවා. ලබන සඳුදා අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙසේ නීති පනවනු ඇති බවයි…
ප සුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමක දී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ කොරෝනා මර්දනය සඳහා මෙරට ජනතාවට තුන්වන එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසය…
2 020 වසරේ දෙසැම්බර් 02 වන දින බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගෙ මුහුණට කෙළ ගැසීමේ සිද්ධියක් වාර්තා වුණා. අදාළ පුද්ගලයා අත් අඩංගුවට රැගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට වසර 6…
දෛ නිකව කොරෝනා වෛරසය ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ යන බව සෞඛ්‍ය බලධාරීන් පෙන්ව දෙනවා. මේ හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අගෙටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ.