අ ද (25) සිට 1වසට සිට 5 වසර දක්වා උගන්වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති නමුත් දරුවන්ට උගන්වමින් අරගලය ඉදිරියට ගෙන යාමට තීරණය කල බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ අනුව අද පස්වරු 2 ට දිවයින පුරා උද්ඝෝෂණ ම…
ගි ණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුලං තත්ත්වය අද දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා ර්ත මේන්තුව පවසනවා. එසේම වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංග…