දිවයිනට අවශ්‍ය ඖෂධ, ආහාර ඇතුළු භාණ්ඩ රැසක් ප්‍රවාහනය සිදු කරන බලාහාලුම් රථ ඇතුළු සියළුම බහාලුම් රථ හෙට (01) දිනයේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ එම රථ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඩීසල් නොමැති වීම හේතුවෙන්.
ර ට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංගලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව පවසනවා.
පො ල්තෙල් ලීටර් 28,000ක් අධික ප්‍රමාණයක් අඩංගුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කන්ටේනර් රථයක් පොලි භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රී 7.30ට පමණ.
කො ළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් කිරීමට කැබිනට් මණ්ඩය ඊයේ (01) තීරණය කලා.
එ ක්සත් රාජධානියේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබුවා. භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය …