![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. සීනි, පරිප්පු, පාන්පිටි, ටින්මාළු, අර්තාපල්, සුදු කව්පි, ලොකු ළූණු සහ සුදුළූණු යන භාණ්ඩවල මෙලෙස මිල අඩු කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් භාණ්ඩ සහ නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (27) සිට සියළුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව පවතින භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබා ගත යු…
පා රිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 04 වැනිදාට පෙර දිවයින පුරා බෙදා හැරි, මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස න…