ම හනුවර නගරයේ බාලිකා විදුහලක 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් පසුගිය 09 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ලට අනුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කලා…
දින 07කින් එල්ලා මැරීමට නියම වුණු සිරකරුවෙක්ව ඔහුගේ අන්තිම දින 07 සඳහා වෙනත් හිරකූඩුවකට මාරු කරන ලදි. වසර ගනනකින් හිරු එලියවත් නොදුටු ඔහුට ලැබුණු අලුත් කුටියත් කෑලි කැපිය හැකි කළුවර එකක් විය.