ගෑ ස් බෙදා හැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයන් දි නිර්දේශයන්ට අනුකූලවම කටයුතු කිරීමටත්, අධිකරණයෙන් යෝජනා කර ඇති පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේ දී ඒ තුළ අඩංගු ගෑස්වල සංයුතිය සඳහන් ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමටත් ලිට්‍රො ගෑස් සම…
ගෑ ස් සිලින්ඩර සම්බන්ධයෙන් මෙරට පැන නැගී ඇති අර්බුතකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එයට සහභාගී වූ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු ගෑස් සංයුතිය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් …
කො රෝනා මර්දනය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාරයක් වන REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය, හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ප්‍රතිකාරකය ලෝකයේ දැවැන්තම ඖෂධ සමාගමක් වන ස්විට්සර්ලන්තයේ Roche …